නැවත දැනුම්දෙනතුරු පහත සඳහන් වැඩසටහන් අළුතින් නිෂ්පාදනය ද සජීවී විකාශයන් ද නොකිරීමට රූපවාහිනී කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා. අප්‍රේල් 5 වැනිදා සිට ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු රාත්‍රී 10 ට නිමා කිරීමටද තීරණය කර තිබෙනවා. සම්පූ…
මැ තිවරණ නිලධාරීහු පිරිසක් ඊයේ සවස සවස රූපවාහිනි සංස්ථාව වෙත විමර්ශන කටයුත්තක් සඳහා ගොස් තිබෙනවා. ඒ යහජාතික රූපවාහිනියේ සෙනසුරාදා දිනයේ විකාශය වන මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයේ වැඩසටහනක් පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් විභාග කිර…