ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වී ස්වාධීන වූ මන්ත්රීවරුන් 40 දෙනෙකු අද පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ අසුන් ගත් බව මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා.
වි පක්ෂයේ මන්ත්රිවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂයට එකතු වීමට සාකච්ඡා කරමින් පවතින බව ආරංචි මාර්ග පවසනවා. එයින්වැඩි පිරිසක් විපක්ෂය නියෝජනය කරන සුළු පක්ෂවල මන්ත්රීන් බවයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසන්නේ.