ක්‍රිකට් නීති සම්බන්ධව කටයුතු කරන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නීති කිහිපයක් සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.
වි දෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝදායන රෙගුලාසි සම්බන්ධයෙන් අළුත් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව,
න ව කොවිඩ් ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඊයේ (15) සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී මංගල උත්සව, අවමංගල උත්සව, ප්‍රියසම්භාෂණ ඇතුළු සියළුම උත්සව සඳහා ජනතාව රැස් කිරීම දැඩි ලෙස සීමා ක…
ජ නප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු විදෙස් සංචාරයකට යෑමට ප්‍රථම සිදු කල පි.සී.ආර් පරීක්ෂාවෙන් ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින් පිළිබඳව සොයා බැලීමේ දී ඔහුඅ ඇසුරු කළ වෛද්‍යවරියෙකුට ද කොරෝනා ආසාදින…
ඇ ඳිරි නීතිය පනවා ඇති කොළඹ නගරයේ ජනතාව වෙනත් ප්‍රදේශවෙත යාම වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ සඳහා පොලීස් සහ යුධ හමුදා කණ්ඩායම් යොදා ගනු ලබනවා.
නි රෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් විශේෂ නියෝග ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
න ව නිරෝධායන නීති ඇතුළත් විශේෂ ගැසට් පත්‍රය නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යතුමිය පියවර ගෙන තිබෙනවා.
ය තුරු පැදි සහ ත්‍රී රෝද රථවලට පනවා තිබූ මංතීරු නීතියට සහනයක් සලසා දීමට තීරණය කර තිබෙනවා. බස්ර් රථ සඳහා වෙන් කෙරුණු වම්පස මංතීරුවේම යතුරුපැදිද ගමන් කළ යුතු බව පොලීසිය මීට පෙර ප්‍රකාශ කර තිබුණා. නමුත් ඒ සඳහා කළ පෙරහුරුවක දී නිරීක්…
හෙ ට (16) සිට ක්‍රියාත්මක වන පරිදි යතුරු පැදි, පා පැදි සහ ත්‍රීරෝද රථ බස් රථ ධාවනය කරන මං තීරුවේම (වම් පස මං තීරුවේ) ධාවනය කළ යුතු බව පොලීසිය පවසනවා. ඒ කොළඹ නගරයේ ක්‍රියාත්මකවන මං තීරු නීතිය යටතේයි.
එ ළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් පවත්වන ප්රචාරක රැළි සඳහා වූ නිර්දේශ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනත යටතේ මෙම නියෝගයලබා දී ඇත්තේ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහ…
අ ධිවේගී මාර්ගයක් තුළට වාහනයක් ඇතුල් කිරිමෙන් පසු එයට අදාළ සියළුම නීති රීති අනිවාර්යයෙන් පිළිපැඳිය යුතු වනවා. එසේ නොවුණහොත් මාරාන්තික රිය අනතුරු පවා ඇති වීමට ඉඩ තිබෙනවා. එහි නීතියකට අනුව රියදුරුට නිදිමත හෝ විඩාව නිසා මාර්ගය අය…
එ ක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආගමික හෝ විශ්වාසයේ නිදහස පිළිබඳ විශේෂ නියෝජිත අහමඩ් ෂහීඩ්, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ නව කොරෝනා වෛරසයෙන් මිය ගිය පුද්ගලයින්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් අවසන්…
කො ළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහ තුළ දැනට පවතින ඇඳිරි නීතිය හෙට උදෑසම 6ට ඉවත් කෙරේ. ඉන් අනතුරුව එදිනටම දහවල් 12ට නැවත ඇඳිරි නීතිය පනවන අතර එය 27 සිකුරාදා උදේ 6 තෙක් බල පැවැත්වේ. මෙම දිස්ත්ර…
ජා තික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබෙන්නේ ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය නියාමනය කිරීම සඳහා ගතයුතු පියවර මෙන්ම ඊට අදාළ නීතිරීති සංශෝධනය කිරීම සම්බන්ධයෙන්.