කැ නේඩියානු සයිබර් අවදානම් තක්සේරු ලැයිස්තුවට ඉන්දියාව ද ඇතුළත් කිරීමට කැනඩාව තීරණය කර තිබෙනවා.
හෘද රෝගීන් සඳහා අවශ්‍යම බෙහෙත් වර්ග තුනක උග්‍ර හිඟයක් පැවතීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා. ඖෂධ හිඟය ඇතුළු ගැටළු රාශියක් හේතුවෙන් සමස්ත සෞඛ්‍ය ක්ෂේත්රයම දැඩි අර්බුද…
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට ආරම්භ කිරීමෙන් පසු යුක්රේන අගනුවරට සැතපුම් 60ක් උතුරින් පිහිටි චර්නොබ්ලි න්‍යෂ්ටික බලාගාරය පිහිටි කලාපයේ යුද ගැටුම් උග්‍ර වෙමින් පවතිනවා. ඒ හේතුවෙන් සමස්ථ යුරෝපා කලාපයටම විකිරණශීලී බලපෑමක…
ගර්භණී හෙදියන්ට කොවිඩ් ආසාදනය වීමේ අවදානම ඉහළ ගොස් තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ වන විට ගර්භණී හෙදියන් 25 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
2020 වසරේ මැයි මස 20 වනදා බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ නිල නිවසේ පැවති සාදයක් නිසා ඔහුට අගමැති ධූරය අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. කොරෝනා වසංගතය බ්‍රිතාන්‍යය තුළ දැඩිව පැතිරෙමින් තිබූ සහ බ්‍රිතාන්‍යය අඟුළු දමා තිබූ එවන්…
මස්, මාළු, කිරි, බිත්තර, එළවළු, පළතුරු ආදී පෝෂ්‍යදායී ආහාරවල මිල ගණන් ඉහළ යාම පුද්ගලයින් බොහෝ දෙනෙකු සිය ආහාර වේල් සිමා කිරීමට හෝ ආහාරයට එක් කර ගන්නා ප්‍රමානය සීමා කිරීමට පෙළඹී සිටිනවා. ඒම් හේතුව නිසා ඉදිරි මාස කිහිපය ඇතුළත මෙරට …
ලො ව පුරා රටවල් කිහිපයකින්ම අසාදිතයින් වාර්තා වී ඇති දැඩි විකෘතිතාවයකින් යුත් "ඔමික්‍රෝන්" කොවිඩ් වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ද ඇතුළු වීමේ අවදානමක් පවතින බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. ඒ හරහා රට තුළ විකෘති …
ප සුගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් මෙරට අළුතින් ව්‍යාප්තවන බවට හඳුනාගත් ඩෙල්ටා උප ප්‍රභේදය තරුණ පිරිස් අතර සුලභව පැතිර යන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජය…
නැ වතත් අනුරාධපුර ප්‍රදේශය කොවිඩ් 19 ව්‍යාප්තවීමේ රතු කලාපයක් බවට පත්වෙමින් තිබෙන බව අනුරාධපුර මහ නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවයා පවසනවා. ජනතාව ඉතා නොසැලකිලිමත් අන්දමින් කටයුතු කිරීම නිසා මේ තත්ත්වය ඇති වී තිබෙන බවයි ඒ ම…
සං චාරකයින් සඳහා ගුවන් තොටුපොළ විවෘත කිරීමත් සමඟම බොහෝ සංචාරකයින් පිරිසක් ලංකාවට පැමිණෙමින් සිටින අතර ඉන් විශාල පිරිසක් ඉන්දියානුවන් වනවා. එසේ පැමිණෙන ඉන්දියානුවන් මෙරට තුළ දින 14ක් නිරෝධායනය කිරීමෙන් පසු මැදපෙරදිග රටවල් වෙත ගමන…
ඉ දිරි සති දෙක ශ්‍රී ලංකාවට තීරණාත්මක විය හැකි බව ලොව ප්රමුඛ පෙළේ විද්‍යාඥයෙකු වන මහාචාර්ය මලික් පීරිස් මහතා අනතුරු අඟවනවා. ඩෙල්ටා වෛරස් ප්‍රභේදය රට තුළ වේගයෙන් පැතිර යන බැවින් මෙසේ අවදානම් තත්ත්වයක් මතුව ඇති බවයි මාහාචාර්යවරයා …
මෙ රට තුළ ඉදිරි කාල සීමාව කරුණු තුනක් නිසා ඉතාමත්ව අවදානමට පත්ව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
බ්රි තාන්‍යයේ වේගයෙන් පැතිර ගිය ඉතාමත් දරුණු කොවිඩ් ප්‍රභේදයක් වන B.1.1.7 (ඇල්ෆා) වෛරසය මෙරට සෑම තැනම පැතිර ගොස් ඇති බැවින් ජනතාව ඉතාමත්ම ප්‍රවේශම් විය යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා …
ශ් රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දැවි තෙල් මිශ්‍රණ ගබඩා කර ඇති ටැංකි තුළට වැසි ජලය එකතු වී තිබෙනවා. මේ හේතුවෙන් එම ටැංකි පිටාර ගැලීම නිසා බාහිර පරිසරයට වැසි ජලය සමඟ එක්වූ ඉන්ධන පැතිර යාමේ අවදා…
කො විඩ් වෛරස රෝගී තත්ත්වය උත්සන්න වීමට බලපාන කළු දිලීර රෝගය මෙරටින් ද වාර්තා වනවා. ඉන්දියාවේ පැතිර යන මෙම දිලීර රෝගය නිසා මරණ සංඛ්‍යාවේ වැඩි වීමක් දක්නට ලැබෙනවා.
සා මාන්‍ය ගණනය කිරීම අනුව දින පහක්, හයක් ඇතුළත එක් පුද්ගලයෙකුට හෝ දෙදෙනෙකුට කොරෝනා රෝගය බෝ වෙනවානම් දින පහකට වතාවක් කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව දෙගුණවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරනවා.
ග ම්පහ ද්සිත්රික් මහ රෝහලේ කොරෝනා රෝගීන් බහුල වීම නිසා ඇති වී තිබෙන බැරෑරුම් තත්ත්වය පිළිබඳව එහි උරස් හා පෙනහළු විශේෂඥ වෛද්‍යවරයා විසින් කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය තිරුමාවලවන් මහතාගේ ෆේස්බුක් ගිණුම වෙත පණිවිඩයක් යො…
ග ම්පහ දිස්ත්‍රික්කය ඉතා දැඩි අවදානම් තත්ත්වයක පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඉදිරි සති දෙක තුළ අනපේක්ෂිත අන්දමින් ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් සීඝ්රයෙන් වැඩි වීමේ අවදානමක් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.…
මේ වන විට මෙරට පැතිර යන කොවිඩ් වෛරස් ප්‍රභේදය වයස අවුරුදු 50ට අඩු සහ මැදිවියේ පසුවන අයට වැඩි වශයෙන් ආසාදනය වන බව සොයා ගෙන තිබෙනවා. මේ නිසා මෙම වයස් කාණ්ඩවල පසුවන්නන් තමන්ගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය හොඳින් පවත්වා ගැනීම ඉතා වැදගත් බව …
කො විඩ් වසංගත තත්ත්වය හමුවේ දෛනිකව වාර්තා වන රෝගීන් ප්‍රමාණය ඉහළ යන මට්ටමක පවතින බැවින් ඔවුන් නිසි අයුරින් කළමනාකරණය කරගෙන රැඳවුම් මධ්‍යස්ථාන කරා යොමු කිරීමට සහ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා ගැනීම අවශ්…