රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අද (22) පොලිස්පතිවරයා මාන්ව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණා. එහිදී පොලිස්පතිවරයා ලබා දුන් ප්‍රකාශයන් පිළිබඳව පරීක්ෂණයට සහභාගී වූ නිලධාරියෙකු මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දී තිබුණා…
රඹුක්කන ප්‍රදේශයේ ඇති වූ ගැටුම පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් සිදු කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
පවතින ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව පවත්වන සාමකාමී අරගලවලට සහභාගීවන විරෝධතාකරුවන්ගේ මාන්ව හිමිකම් තහවුරු කරන ලෙසට රජයෙන් සහතිකයක් ලබා දිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයට දන්වා තිබෙනවා.
මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා විසින් ඊයේ(18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී…
එ ක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඇති චෝදනා වලට විරුද්ධව රටවල් 21ක් තම පක්ෂපාතීත්වය ශ්‍රී ලංකාවට දක්වා තිබෙනවා. එසේම ශ්‍රී ලංකාවට එරෙහිව පෙනී සිට ඇත්තේ රටවල් 15කි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාව එක්සත් රාජධානිය පිළිගන්නා බව, එක්සත් රාජධානියේ දකුණු ආසියානු කලාපය සහ පොදු රාජ්‍ය මණ්ඩලය භාර අමාත්‍ය තරීක් අහමඩ් සාමිවරයා පවසා තිබෙනවා.
එ ක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීමට ට්‍රම්ප් පරිපාලනය ගත් තීරණය අමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පාලන තන්ත්රය විසින් යළි හරවා තිබෙනවා. ඒ අනුව එකසත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ යළි එකතු වීමට ඇමරිකාව තීරණ…
අ ධිකරණයට අපහාස කිරීම යන චෝදනාව යටතේ බරපතල වැඩ සහිතව වසර 4ක සිර දඬුවමක් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ සිර දඬුවම මාස හයක් ඉක්ම වූ පසුව ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිම වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා…
දි ගින් දිගටම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට අභූත චෝදනා නගන්නේ නම් එවැනි කොමිසමක තව දුරටත් රැඳී සිටීම ඵලදායක නොවන බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. එවැනි අභූත චෝදනාවලට යටත් වීමට ශ්‍රී ලංකාව…
පෙ බරවාරි 24 වැනිදා සිට මාර්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 43 වැනි සැසිවාරය සඳහා ජගත් මානවහිමිකම් මණ්ඩලය වෙනුවෙන් මානව හිමිකම් කොමසාරිස්වරයා විස්න් සකස් කළ වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ ම…
ජ නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ ජනාධිපති කාර්යාලයේ කැඳවන ලද විශේෂ රැස්වීමක දී තීරණය කර ඇත්තේ පැවති යහපාලන රජය විසින් ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවේදී සම අනුග්‍රාහකත්වය දක්වන ලද 30-1 එක සහ 40-1 යෝජනා දෙකෙන්…
අ න්තර්ජාතික හියුමන් රයිට්ස් වොච් ආයතනය සිය නවතම වාර්තාව නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ නව පාලනය මෙන්ම පසුගිය පාලනයද දැඩි ලෙස විවේචනයට ලක්කර තිබෙනවා. එම වාර්තාව නිකුත් වී ඇත්තේ පසුගිය ජනවාරි 14 වැනිදා. ඒ අනුව 2020 වර්ෂයට අදාළ නව…
ර ත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (13) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ගත හැකි සිය…
මු ස්ලිම් ජනතාව පහසුවෙන් බිය ගන්වා තැබිය හැකි යැයි කිසිවෙකුත් නොසිතිය යුතු බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයා පවසා තිබෙනවා. රටේ පවතින තත්ත්වය හමුවේ මුස්ලිම් ජනතාව තවදුරටත් නිවෙස් වල බිය ගැන්වී නොසිට හිස ඔසවා නැගී සිටිය යුතු …