දෛ නිකව කොරෝනා වෛරසය ආසාදිත ළමුන් වාර්තා වීම ඉහළ යන බව සෞඛ්‍ය බලධාරීන් පෙන්ව දෙනවා. මේ හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අගෙටළුකාරී තත්ත්වයක් මතුව ඇති බවයි රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසන්නේ.
කො ළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.