ඉ තාලියේ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 1162ක් යොදා ගනිමින් සිදු කල පරීක්ෂණයක දී හෙළි වී ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූව ද තවත් මාසයක පමණ කාලයක් කොරෝනා වෛරසය එම පුද්ගලයින්ගේ සිරුරේ පවතින බවයි.
රෝ හලෙන් පැනගිය පුද්ගලයා පිළිබඳ තවත් තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඔහු රෝහලෙන් පැන ගිය ආකාරය පිළිබඳව නවතම තොරතුරු වාර්තා වනවා. අදාළ රෝගියා තමන් ප්රතිකාර ලබමින් සිටි වාට්ටුවේ තිබූ කොස්සක් තම ඇඳ මත තබා එය පොරෝනවලින් වසා තමන් නිදා…
චී නයේ නව කොරෝනා වෛරසය හඳුනාගැනීමට මාස 09කටත් පෙර එය ස්පාඤ්ඤයේ පැවති බව පර්යේෂකයින් සොයාගෙන තිබෙනවා.