ඥා ති සහ දේශපාලන හිතවත්කම් මත විවිධ රටවල තානාපති සේවාවන් සඳහා පහ් කර ඇති නිලධාරීන් 16 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි යළි මෙරටට කැඳවීමට රජය තීරණය කර තිබෙනවා.
ප සුගිය 17 වන දින ඉන්දියාවේ මුම්බායි නිවරසිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් පුද්ගලයින් 69 දෙනෙකු කටුනායක ගුවන් තොටුපල වෙත ගෙනැවිත් තිබුණා. එම පුද්ගලයින්ගෙන් 54 දෙනෙකු කොළඹ වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවයට යොමු …
චී නයේ වූහන් නගරයේ කොටු වී සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිස නැවත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ ආකාරය ගැන ජාත්‍යන්තර මාධ්‍ය ප්රශංසනාත්මකව වාර්තා පළ කර තිබෙනවා. ඊට පෙර ඇමරිකාව ජපානය සහ ප්‍රංශය වැනි ප්‍රබල රටවල් පමණක් තම ජනතාව…
පා ස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී නොයෙක් ප්‍රදේශවල මුස්ලිම් පල්ලිවල තිබී විවිධ ආයුධ සොයා ගනු ලැබුවා. උඩුනුවර වෙළම්බෝඩ පොලිසිය මඟින් එසේ සොයා ගෙන පොලීස් බාරයට ගත් කඩු සහ පිහි, එම පල්ලිවලින් කළ ඉල්ලී…
ප සුගිය මස 31 වනදා හාර නිෂ්පාදන ආයතනයක බෙදාහැරීමේ අංශයේ යතුරුපැදි ධාවකයන් ලෙස කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි 41 දෙනෙකු අද කටුනායක ගුවන් තොටුපලෙන් මෙරටට පැමිණියා. මෙලෙස පැමිණි පිරිස අතර ගෘහ සේවය සඳහා ගිය කාන්තාවන් 12 දෙන…