රාජ්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාමයාමේ වයස දීර්ඝ කරමින් ඊයේ (06) දිනයේ දී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබුවා. සම්පූර්ණ චක්‍රලේඛය පහතින්.
රා ජ්‍ය ව්‍යාපාරයන්හි සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස සම්බන්ධයෙන් 2013 වසරේ ජනවාරි 15 වනදා රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය අවලංගු කරමින් ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි නව සංශෝධනයන් සිදු කර තිබෙනවා. ඒ අනුව 2022 විසර්ජන පනතේ …