2 020 අවුරුද්දට පෙර ජනතාව උත්සව සැමරූ ආකාරයෙන් නැවතත් උත්සව සැමරීමට ගියහොත් නැවතත් රට තුළ වෙනසක් ඇති විය හැකි බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
දේ ශීය ආර්ථිකය මෙන්ම ජන ජීවිතය ආරක්ෂා වන අයුරින් ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරු සමඟ ඊයේ (15) දිනයේ දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්…