අ ද පැවති කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේ දී ජනාතිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී ඇත්තේ ඔක්තෝබර් 21 වෙනිදා දක්වා දැනට ක්‍රියාත්මකවන පළාත් අතර සංචරන සීමා දැඩිව ක්‍රියාත්මක කරන ලෙසටයි.
කො රෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නව මාර්ගෝපදේශමාලාවක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා. ඒ අනුව ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මකවන පරිදි මෙම මාර්ගෝපදේශයන් වලංගුවනවා. මාර්ගෝපදේශ මාලාවට අනුව,
කො විඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට පළාත් අතර සංචරණය අද (13) මධ්‍යම රාත්‍රියේ සිට සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. ඒ අනුව පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ද නතර කෙරෙනු ඇති. සම්පූර්ණ විස්තරය පහතින්
කො රෝනා වෛරසය සීඝ්රයෙන් පැතිරයාම හේතුවෙන් ජනතාව ඒකරාශී වීම් තවදුරටත් සීමා කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරියට කැබිනට් මණ්ඩලයේ දී උපදෙස් ලබා දී තිබෙනවා.…
මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් රෝගීන් වැඩි පිරිසක් ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදිතයින් බව හෙලිවී තිබෙනවා. දිවයින පුරා සියළුම ප්‍රදේශවලින් ගත් සම්පල පරීක්ෂණවල දී මේ බව අනාවරණය කර ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය…
දැ නට පවතින සංචරණ සීමා ලිහිල් කිරීම යටතේ 2021 ජූලි 16 වන දින සිට තවත් ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා අවසර ලබා දී තිබෙනවා.
මේ වන විට නව කොවිඩ් රැල්ලක් ලොව පුරා ව්‍යාප්තවීමට පටන් ගෙන ඇති බැවින් සැබෑ වසංගත තත්ත්වය තවමත් ආරම්භ වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.
ප ළාත් අතර පනවා ඇති සංචරණ සීමා තවත් සති දෙකකින් දීර්ඝ කිරීමට ඊයේ තීරණය කෙරුණා. ඒ සමඟම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව මාර්ග උපදේශන මාලාවක් නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ මාර්ග උපදේශන මාලාව පහතින්.
ව ර්තමානයේ පවතින තත්ත්වය මත රට වසා නොදමා විවිධ සංචරණ සීමා පමණක් ක්‍රියාත්මක වෙමින් රට පවත්වාගෙන යාමක් සිදු වුවත් දෛනිකව ලැබෙන දත්ත අනුව තොරතුරු විශ්ලේෂණය කර අවශ්‍ය වුවහොත් දැඩි සංචරණ සීමා පැනවීමට ඉඩ ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර …
කො රෝනා මර්ධන කමිටු රැස්වීමක් ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පැවැත්වුණා. එහිදී තීරණය වී ඇත්තේ මුළු දිවයිනටම පූර්ණ සංචරණ සීමා පැනවීමක් ඉදිරියේ දී සිදු නොකිරීමට දැනට සිදු නොකිරීමටයි.
සං චරණ සීමා පනවා ඇති කාලයේ දීත් නීති පිළිනොපඳින ජනතාව සංචරණ සීමා ලිහිල් කල පසුද නිසි ලෙස හැසිරේ යැයි බලාපොරොත්තු විය නොහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසනවා.
කො විඩ් වෛරසය පැතිරයාම හේතුවෙන් පවතින තත්ත්වය පාලනය කර ගැනීම සඳහා සංචරණ සීමා කාලය ජූනි 21 දින උදෑසන 2 දක්වා දීර්ඝ කර තිබෙනවා.
කො විඩ් වෛරසය පැතිරයාම පාලනය කිරීම සඳහා සංචරණ සීමා පනවා තිබුණත් ජනතාව සහ බලධාරීන් එහි අරමුණ සහ අපේක්ෂාව තේරුම් නොගෙන ක්‍රියා කිරීම නිසා වෛරසය පැතිර යාම වැළැක්වීම අපහසු වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා.
දැ නට පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් යම් තාක් දුරට කොවිඩ් රෝගය පාලනය වීමක් සිදු වී තිබුණ ද පවතින තත්ත්වය අනුව රට විවෘත කළහොත් දැඩි අවදාම් සහගත තත්ත්වයක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. කොවිඩ් රෝගීන් දෛනිකව වාර්තා වන…
ජූ නි 07 දක්වා පනවා තිබූ සංචරණ සීමා අඛණ්ඩව තව දුරටත් දීර්ඝ කර තිබෙනවා.
දැ නට පවතින සංචරණ සීම එළඹෙන 07වනදායින් පසුව දීර් ඝ කිරීමට මේ වන විට තීරණයක් ගෙන නොමැති නමුත් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රධානීන් සහ කොරෝනා මර්ධන කමිටුව සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
කො විඩ් 19 වසංගත තත්ත්වය පාලනය කළ හැකි මට්ටමකට පැමිණෙන තෙක් රටෙහි සංචරණ සීමා පනවන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. කොවිඩ් වසංගතය දැනට වඩා සීඝ්රයෙන් වර්ධනය වුවහොත් පුද්ගල මරණ සංඛ්‍යාව හේතු දෙකකින් වැඩි විය හැ…
සං චරණ සීමා ජූනි මස 07වනදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරනවා. ඒ අනුව මැයි 31 සහ ජූනි 04 වන දිනයහි සංචරණ සීමා ලිහිල් කිරීමට ගත් තීරණය අවලංගුවනවා.
එ ළඹෙන ජූනි 07 වනදා දක්වා සංචරණ සීමා පැනවූ අවස් ථාවේ දී ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට මැයි 25, මැයි 31 සහ ජූනි 04 යන දියන හි සංචරණ සීමා ලිහිල් කිරීමට රජය විසින් තීරණය කර තිබුණා.
වි ශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍ය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කරන්නේ දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා ජුනි මස 07 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි. මෙම කාල සීමාව තුළදී ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැ…