මෙ රට දී නිපදවිය හැකි බෝග ආනයනය සීමා කිරීමට රජය පියවර ගනිමින් සිටිනවා. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ නිපදවිය හැකි බෝග වර්ග හතක බීජ ලබන වසරේ දී මෙරටට ගෙන්වීම සීමා කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
අ ත්‍යාවශ්‍ය නොවන/හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේ දී 100%ක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. සම්පූර්ණ විස්තරය පහතින්.
ඊ යේ (21) සිට ක්‍රියාත්මක සංචරණ සීමා නැවත 25 උදෑසන 4.00ට ඉවත් කිරීමට පසුගියදා තීරණය කෙරුණා. නමුත් නැවත එම තීරණය සංශෝධනය කර තිබෙනවා