ජනතා විමුක්ති පෙරමුණ හා දූෂණ විරෝධී හඩ සංවිධානය විසින් ඊයේ (03) පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවේදී මෙරට සිදු වූ දූෂණ වංචා පිළිබඳ ප්‍රකාශයන් සිදු කලා. ඒ සම්බන්ධයෙන් චෝදනාවලට ලක් වූ පාර්ශව කිහිපයක් ප්‍රතිචාර දක්වා තිබුණා.
ජ නතාවට දුෂ්කර මෙවැනි අවස්ථාවලදී ඉන්ධන මිල ඉහළ දැමීම නිසි කලට අවශ්‍ය තීන්දු තීරණ නොගැනීමේ ප්‍රතිපලයක් ලෙස දන්වමින් අදාළ විෂය භාර අමාත්‍යවරයා වන උදය ගම්මන්පිල මහතාට ඉල්ලා අස්වෙන ලෙස දන්වා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරය…