අ ද (19) මීට ධුර අත්හැරි මුස්ලිම් මන්ත්‍රීවරුන් අතරින් කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පෙර දැරූ අමාත්‍ය ධුරවලම දිවුරුම් දෙනු ලැබූවා. ජනාධිපතිතිමා ඉදිරියේ අද ඔවුන් දිවුරුම් දුන් බවයි වාර්තා …
ප සුගියදා තනතුරුවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් ඉදිරියේදී පක්ෂ මට්ටමින් වෙන වෙනම සාකච්ඡා කර තීන්දුවකට එළඹීමට තීරණය කර නැවතත් අමාත්‍ය ධුර භාරගැනීම සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් කර තිබෙනවා.
ත මන් යළි අමාත්‍යධූර භාරගන්නේ අමාත්‍ය ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකින් පසු ඔවුන් නිවැරදිකරුවන් බව ඔප්පු වුවහොත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි පවසනව…
අ මාත්යවරුන් ඇතුළු නව දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වී අදට සතියක් සම්පූර්ණ වනවා. ඉකුත් සදුදා මෙලෙස සිය ධුරවලින් ඉවත් වූ පිරිසට අමාත්‍යවරුන් සිව් දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අයත්. ආණ්ඩුව නියෝ…
මු ස්ලිම් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ඊයේ දිනයේ සිය ධූරවලින් ඉල්ලා අස්වූවා. එසේ ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන් පසුපෙළ මන්තී‍්‍රවරුන් ලෙස කටයුතු කරන බව පැවසුවද ඔවුන් පාර්ලිමේන්තු සභා ගර්භයේ සුපු…