ල බන 22 සඳුදා සිට රජයේ පාසැල්වල 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව රජය පවසනවා.
අ දියර හතරකින් පාසැල් ආරම්භ කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා උපදෙස් දුන් බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා පවසනවා.
ශි ෂ්‍ය ශිෂ්‍යාවන් 200ට අඩු පාසැල් එළඹෙන ඔක්තෝබර් මාසයේ ආරම්භ කිරීමට හැකි බව කොවිඩ් මර්දනය පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බලකාය මඟින් පිහිටුවා ඇති තාක්ෂණික කමිටුව නිර්දේශ කර තිබෙනවා. එම නිර්දේශ ලබන සිකුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
බ ස්නාහිර පළාතේ සියළු පාසැල් පසුගිය 15 වන දින ආරම්භ කිරීමට නියමිතව තිබුණත් 05,11 සහ 13 ශ්‍රේණි හැර අනෙකුත් ශ්‍රේණි ආරම්භ කිරීම අප්‍රේල් 19 වන තෙක් කල් ගියා.
ප ළමු ශ්‍රේණියේ පටන් සියලු ම ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ (දිස්ත්‍රික්ක තුනේ ම) සෑම පාසලක් ම මාර්තු 15වන දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.
බ ස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල පාසැල් වහාම විවෘත කිරීමේ හැකියාවක් නැතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා ප්‍රකාශ කරනවා.