ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන ජනතා අරගලයේ විරෝධතාකරුවන් ඉවත් කිරීමට අලුත්කඩේ උසාවිය හමුවේ අද පොලීසිය විසින් ඉල්ලීමක් කර තිබුණා.
ජොන්ස්ටන් ප්‍රනාන්දුට හිමිව තිබූ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක තනතුර ඔහුගෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
සමාජ මාධ්‍ය වෙත දැනට පනවා ඇති අවහිරතා පස්වරු 3.30 සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පවසනවා. ඒ අනුව අද පස්වරු 3.30 සිට You tube, Facebook, Whatsapp, Instagram ඇතුළු අවහිරකර තිබූ සමාජ මාධ්…
නොසන්සුන්තාවයක් ඇති වීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ඊයේ (31) පැනවූ ඇඳිරි නීතිය අද උදෑසන 5ට ඉවත් කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
පා රිභෝගික සේවා අධිකාරියෙන් නියෝග කළ පරිදි වෙළඳපොලෙන් එකතු කල දෙසෙම්බර් 04 වන දිනට පෙර නිකුත් කල සීල් නොකැඩූ ගෑස් සිලින්ඩරවල අඩංගු ගෑස් ඉවත් කිරීම සඳහා මාස 10කට වැඩි කාලයක් ගතවන බව ලිට්‍රො ගෑස් සමාගම පවසනවා.
දැ නට දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 වනදා උදෑසන 4 සිට ඉවත් කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.
කො විඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට ජපානය විසින් පනවා තිබූ සංචාරක තහනම අද (20) සිට ඉවත් කිරීමට ජපානය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාව කොවිඩ් රතු ලැයිස්තුවෙන් ඉවත් කිරීමට එක්සත් රාජධානිය තීරණය කර තිබෙනවා. සැප්තැම්බර් මස 22 වැනි දින සිට එය ක්‍රියාත්මක වන බව ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරනවා.
දි ස්ත්‍රික්ක 04කට අයත් ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ 06ක් අළුතින් හුදකලා කර තිබෙනවා. ඒ අතර තවත් ග්‍රාම නිලධරී වසම් හා ප්‍රදේශ 05ක් හුදකලා බවින් නිදහස් කර තිබෙන බව සඳහන්.
ත මන් භාවිත කළ නිල නිවාසවල තවදුරටත් රැඳී සිටීමට ඉඩ දෙන ලෙස ඉල්ලා පසුගිය එක්සත් ජාතික පක්ෂ යහපාලන රජය සමයේ හිටපු ඇමැතිවරුන්ගෙන් 14 දෙනකු රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට ලියවිල්ලක් යොමුකර තිබෙ…