නී ති විරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් ලඟ තබා ගැනීමේ චෝදනාවට අද අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ නොවැම්බර් 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
හි ටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද පෙරවරුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ප්‍රකාශයක් ලබා දීමට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබුවා.
අ ධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වරදකරු බවට නියම කර වසර 04ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ලබා දීමට අද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කලා.
න න්දිමිත්ර යෝධයාට අයත්ව තිබූ රන් ආභරණ සහ මැණික් මුට්ටියක් වවුනියාවේ නන්දිමිත්‍රගම ප්‍රදේශයේ ඇති බවට පුරා විද්‍යා නිලධාරීන් විසින් තහවුරු කර තිබුණා. එම රන් ආභරණ සහ මැණික් මුට්ටිය සහිත නිධානය ගැනීමට ගිය වෛද්‍යවරයෙක්ගේ බිරිඳක් …
හි ටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ලබන 27 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඊයේ (13) රාත්‍රියේ නියෝග කරනු ලැබුවා. එම නියෝගයෙන් පසු හිටපු අමාත්‍යවරයා මීගමුව පල්ලන්සේන තරුණ විශෝධන මධ්‍යස්ථා…
වි ශ්ව ශක්තියෙන් රෝගීන් සුව කරන බව පවසන දීගොඩ කුමාර පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ සංවිධානය කළ සුව කිරීමේ මෙහෙයකදී ශිෂ්‍යයෙකුට ලබා දුන් පාන් කැබැල්ලක් ආසාදනය වීමෙන් එම ශිෂ්‍යයාට දැඩි සත්කාර ඒකකයේ ද ප්‍රතිකාර ගැනීමට සිදු වුණා. …
ර ක්ෂිත බන්ධනාගාරගත කරන ලද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඊයේ පස්වරුවේ සිට වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ රඳවා තිබෙනවා. ආරංචි මාර්ග කියා සිටින්නේ ඔහු එහි ගෙන ආ අවස්ථාවේ දී එහි සිටි රැඳවියන් ඔහුගෙන් ඈත්ව සි…
අ නිසි ආකාරයට අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ රාජකාරි වලට බලපෑම් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (15) නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළා. එහිදී නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා නියෝ…
ස ජිත් පේමදාස මහතාට හිතවාදී කණ්ඩායම විසින් එක්සත් ජාතික පක්ෂයේ බලය අල්ලා ගැනීමට නොයෙක් කටයුතු සිදු කරමින් පවතින බව වාර්තා වනවා. එම සැලසුම් අතර ප්‍රධාන සැලසුම වන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමති රවි කරුණානායක මහතා ඉද…
fhdaIs; h<s;a ßudkaâ ysgmq ckdÈm;s uyskao rdcmlaI uy;df.a mq;a kdúl yuqodfõ ¨;skka fhdaIs; rdcmlaI uy;d uqo,a úY=oaêlrKh we;=¿ fpdaokd yhla hgf;a rlaIs; nkaOkd.dr .; lr we;s msßi kej;;a ud¾;= ui 10 olajd rlaIs; nkaOkd.d…
fhdaIs; we;=¿ msßig we;s fpdaokd ysgmq ckdêm;s uyskao rdcmlaI uy;df.a fojeks mq;a fhdaIs; rdcmlaI uy;d we;=¿ iS'tia'tka' rEmjdyskS kd,sldfõ m%OdkSka mia fofkla uqo,a úY=oaêlrK jro isÿlsÍu we;=¿ fpdaokd yhla hgf;a…
fhdaIs; rdcmlaI 11 od olajd ßudkaâ fhdaIs; rdcmlaI uy;d we;=¿ msßi w;awvx.=jg .;a miq lvqfj, ufyaia;%d;a wêlrKh fj; bÈßm;a wk;=rej fmnrjdÍ ui 11 jk Èk olajd rlaIs; nkaOkd.dr.; lÍug wêlrh ksfhda.lf<ah'