සීක්, හින්දු, ක්‍රිස්තියානි වැනි සුළුතර ජනවර්ගවලට අයත් බාලවයස්කාර දැරියන් පැහැරගෙන ගොස් ආගම වෙනස් කිරීම පකිස්තානයේ බරපතල ගැටළුවක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2020 වසරේ දී මෙම සිදුවීම් 15ක් පමණ වාර්තා වුවත් 2021 වන විට එ…
සි යළුම ආගම් එක් අමාත්‍යාංශයක් යටතට ගැනීම සඳහා ඉතා හොඳින් සිතා බැලිය යුතු බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා. ඒ පිළිබඳ රජය තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි අමාත්‍යවරයා පවසන්නේ. කොළඹ පැවති මාධ්‍ය…
නු වර-දිවුලපිටිය මාර්ගයේ හොරස්මුල්ල ප්‍රදේශයේ කාන්තාවන් තිදෙනෙක් ගම්වාසීන්ට මුදල් ලබාදී යොහෝව විග්නස් නැමති ආගම වෙත බඳවා ගැනීම නිසා එම ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා. මෙය කලක සිට පවත්වාගෙන ආ බවයි ආවංචි වන්නේ. අද…