අ යහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 50ක මුදලක් වෙන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක ගංවතුර සහ නායයෑම…
යහපාලන රජය යටතේ දේශපාලන පළිගැනීමේ අරමුණින් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට එරෙහිව පවරන ලද නඩුවලින් නිදොස්කොට නිදහස් වූ රාජ්‍ය නිලධාරීන්ට සහන සැලසීමට පත් කළ කමිටුවේ වාර්තාව කමිටු සභාපති විශ්‍රාමික අගවිනිසුරු අසෝක ද සිල්වා මහතා …
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ මෙහෙයුම නිසා ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණි යුක්රේන සහ රුසියන් ජාතික පුරවැසියන් සිය මව් රට බලා ආපසු යාමට නොහැකිව මෙරට තුළ රැඳී සිටිනවා.
2022 වර්ෂය සඳහා මහජනතාවට ආර්ථික සහන ලබා දීමට රජය කටයුතු කරනවා. ඒ අනුව පහත සහන ලබා දීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.
උ ත්සව සමයේ දී පාරිභෝගිකයින්ට සහන සැලසීම සඳහා සතොස හරහා සහන මල්ලක් ලබා දීමට රජය කටයුතු කරන අතර එම සහන මල්ල වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) හඳුන්වා දෙනු ලැබුවා.
ග ම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් නිරෝධායන ඇඳිරි නිතිය ප්‍රකාශයට පත් කර ඇති මිනුවන්ගොඩ, දිවුලපිටිය, මිර්ගම හා අත්තනගල්ල යන පොලිස් බල ප්‍රදේශවලට අයත් පවුල් අතරින් ආර්ථික අපහසුතා සහිත පවුල් 72,345ක් සඳහා රුපියල් 5,000 ක දීමනාවක් ලබා දීම…
ණ ය නොගෙවූ පුද්ගලයෙකුගේ ඇපකරුවෙකු වී ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) නම සඳහන් වීම නිසා ණයක් ලබා ගැනීමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටින පුද්ගලයින්ට සහන ක්‍රමවේදයක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය බැංකු ප…
පෙ බරවාරි මාසයේ විදුලි බිලට අදාළව ඇති මුදලම මාර්තු, අප්‍රේල් සහ මැයි යනමාස තුන සඳහා ද පියවීමට පාරිභෝගිකයාට අවසර ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ම හ බැංකු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මහ බැංකුව විසින් ලබා දුන් සහන ජනතාවට ලබා දීමේ අවස්ථා සම්බන්ධයෙන් රාජ්‍ය බැංකුවල වගකීම පිළිබඳව ජනාධිපතිවරයා පැහැදිලි කර තිබෙනවා. ඊයේ (17) අප්ස්වරුවේ දී ජනාධිපති කාර්යාලයේ පැවති සා…
කො විඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නිසා අපහසුතාවයට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමා වෙත පැවරී ඇති බලතල අනුව ජනතාවට සහන රැසක් ප්රදානය කර තිබෙනවා.