සං චරණ සීමා ජූනි මස 07වනදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරනවා. ඒ අනුව මැයි 31 සහ ජූනි 04 වන දිනයහි සංචරණ සීමා ලිහිල් කිරීමට ගත් තීරණය අවලංගුවනවා.
එ ළඹෙන ජූනි 07 වනදා දක්වා සංචරණ සීමා පැනවූ අවස් ථාවේ දී ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට මැයි 25, මැයි 31 සහ ජූනි 04 යන දියන හි සංචරණ සීමා ලිහිල් කිරීමට රජය විසින් තීරණය කර තිබුණා.