වත්මන් ආර්ථික තත්වය නිසි ලෙස කළමනාකරණය සඳහා සීමිත කාලයකට ආනයනයන් සීමා කිරීමට රජය තීරණය කර තිබෙනවා. මහබැංකු නිර්දේශ අනුව ක්‍රමවේද තුනක් යටතේ ආනයන සීමා ක්‍රියාත්මක කෙරෙනවා.
මෙ රට වෙළඳපොලේ ඇති පොල්තෙල්වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පසුගිය කාලයේ දැඩි කතාබහක් මතු වී තිබුණා. ඒ අනුව ගුණත්මකභාවයෙන් යුත් පොල්තෙල් හඳුනාගැනීම සඳහා තරු පහකින් යුත් ලාංඡනයක් ද හඳුන්වා දෙනු ලැබුවා.
අ ත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට අදාළ හැදිසි නීති රෙගුලාසි ජනාධිපතිවරයා විසින් බලාත්මක කර තිබෙනවා. ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට මෙම නීති බලාත්මක වනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ෆේස්බුක් ගිණුමේ සටහන.
පී. සී.ආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා මිල නියාමන ගැසට්ටුවක් අද (12) නිකුත් කිරීමට නියමිතයි. ඒ අනුව, පී.සී. ආර් පරීක්ෂණයක් සඳහා රුපියල් 6,500ක මුදලකුත් ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා රුපියල් 2000ක මුදලක් ද නියම කර තිබෙනවා.