සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීරණය නැවතත් අද (03) සිට වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. බොරතෙල් මිලදී ගැනීමේ දී මතු වී ඇති ගැටළුවක් එයට හේතු වී තිබෙනවා.
ඉ තිහාසයේ ප්‍රථම වතාවට අද (15) සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු නැවැත්වීමට සිදුවන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කර සිටිනවා. එය එසේ සිදු වී ඇත්තේ බොරතෙල් හිඟයක් නිසා නොව බලශක්ති අමාත්‍යවරයා තමන්ගේ කාර්යය…
හෙ ට (15) දිනයේ සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු නතර කිරීමට සිදුවන බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා. ඒ තෙල් පිරිපහදුවේ ගබඩා කර ඇති බොරතෙල් අද දිනයෙන් අවසන් වීම හේතුවෙන්.