කො විඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්රී ලංකාවට ජපානය විසින් පනවා තිබූ සංචාරක තහනම අද (20) සිට ඉවත් කිරීමට ජපානය තීරණය කර තිබෙනවා.
ශ්රී ලංකාව කොවිඩ් රතු ලැයිස්තුවෙන් ඉවත් කිරීමට එක්සත් රාජධානිය තීරණය කර තිබෙනවා. සැප්තැම්බර් මස 22 වැනි දින සිට එය ක්රියාත්මක වන බව ලන්ඩනයේ පිහිටි ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරනවා.