සා යනික කළනාකරණ මාර්ගෝපදේශ මාලාවේ කරුණු සංශෝධයනට ලක් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ (26) නවතම නිර්දේශයක් නිකුත් කර තිබෙනවා. එම නිර්දේශයන්ට අනුව,
කො විඩ් -19 වෛරසය ආසාදිතව මරණයට පත් තැනැත්තන්ගේ අවසන් කටයුතු සිදු කරන අවස්ථාවන් සහ සම්බන්ධ ප්‍රසිද්ධ නොකළ යුතු දර්ශන ඇතැම් මාධ්‍ය ආයතන විසින් විකාශය කරන බව නැවත වරක් නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා පවසනවා.