ඉන්ධන ලීටර් 30,000ක් සමඟ වූ බවුසරයකට විරෝධතාකරුවන් විසින් ගිනි තැබීමට ගත් උත්සාහය වැළැක්වීමට රඹුක්කන විරෝධතාවය අතරතුර දී පොලීසියට අවම බලය යෙදවීමට සිදු වූ බව පොලිස්පතිවරයා පවසනවා.
අම්පාර තිරුක්කෝවිල් පොලීසියේ නිලධාරීන් හතරදෙනෙකුට මරු කැඳවූ වෙඩි තැබීම සිදු කල පොලිස් සැරයන්වරයා ඔහුගේ ගම් ප්‍රදේශය වන ඇතිමලේ පොලීසියට භාර වී තිබුණා. එහිදී ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා ඔහුව අත් අඩංගුවට ගෙන විමර්ශන කිරීම සඳහා අම්…
කා බනික දියර පොහොර අඩංගු ප්ලාස්ටික් කෑන් පුපුරා යෑමේ සිද්ධීන් කිහිපයක් මෙරටින් වාර්තා වූණා. ඒ පිළිබඳව නොයෙකුත් පරීක්ෂණ පැවැත්වෙමින් පවතින අතර මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වාභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්ති…
ප කිස්තානයේදී අමානුෂීය ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් දෙස් විදෙස් මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළවුණා. පකිස්තාන මාධ්‍යවල පළ වූ වාර්තාවලට අනුව මෙම සිද්ධිය වූ දිනයේ ප්‍රියන්ත සහ කර්මාන්ත ශාලාවේ ඇතැම් සේවකයින…
කො විඩ් මර්දනය සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් නිර්දේශ කර ඇති හේතුව පිළිබඳව වෛරස වේදය පිළිබඳව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැහැදිලි කිරීමක් කරනවා.
ප කිස්තානයේ දී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයා එලෙස ඝාතනය කිරීමට හේතුව "දෙවියන්ට අපහාස කිරීම" නිසා බව ඔවුන් පවනවා. කර්මාන්ත ශාලාවේ සේවකයෙකු වන මුහම්මද් බෂීර් නැමැත්තා බී.බී.සී පුවත් සේවයට වාර්තා කර තිබුණේ ප්‍රියන්ත කුමාර ද…
ගෘ හස්ථ ගෑස් සිලින්ඩර්වල පිපිරීම් සිදුව ඇත්තේ එම වායු සංයුතිය වෙනස් වීම නේතුවෙන් යැයි මාධ්‍යවල පළවූ වාර්තා අසත්‍ය බව ප්‍රකාශ කරමින් රජයේ රස පරීක්ෂකවයා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
බ්රැ න්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාව මූලික කර ගනිමින් පැතිරගිය මෙරට කොරෝනා දෙවන රැල්ල ආරම්භ වූ ආකාරය පිළිබඳව අනාවරණය කර ගැනීමට බුද්ධි අංශ සමත්ව තිබෙන බව වාර්තා වනවා.
පී .සී.ආර් පරීක්ෂණයේ දී හෝ වෙනත් ඕනෑම වෛද්‍ය රසායනාගාර පරීක්ෂණයක දී එම පරීක්ෂණයේ ප්‍රතිඵල මඟින් අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට නොහැකි අවස්ථා එළඹිය හැකි වුවද විධිමත් පරිදි පවත්වා ගන්නා රසායනාගාරයකින් වැරදි වාර්තා නිකුත් වීමේ කිසිදු ඉ…
ප සුගිය 17 වන දින දිවයින පුරාපැවති විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කල කමිටුවේ කමිටු වාර්තාව අද භාර දී තිබෙනවා. පුරාපැය 8කට වැඩි කාලයක් මෙලෙස විදුලිය බිඳ වැටී තිබුණා.
ජා තික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි ප්‍රකාශ කරන්නේ ලංකාවේ වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය යළිත් ඉහළ ගොස් ඇති බවයි. කොළඹ නගරය මෙන්ම මහනුවර හා කුරුණෑගල නගර ආශ්‍රිතවද වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ශ…
හ බරණ හිරිවඩුන්න රක්ෂිතයේ දී අභිරහස් ලෙස මියගිය ඇතින්නියන් හත් දෙනෙකු මියයාම කාගේත් හද සසල කරන පුවතක් වුනා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍යවරයෙක්, සහකාර අධ්‍යක්ෂවරයෙකු සහ උද්‍යාන භාරකරුවෙකුගෙන් සමන…