තෙ ල් පොළිම්, ගෑස් පෝළිම් වල දවස ගෙවාදැමු අවුරුදු දෙකකට පෙර රට පැවැති ආරාජික යුගය මතකද..ආර්ථිකය අන්තයටම කඩා වැටුණු දේශයේ ස්ථාවරත්වයට පත්කොට ජනතාව පීඩනයෙන් මුදවා ගැනීමේ එඩිතර තීරණය, හිටපු ජනපති රනිල් වික්රමසිංහ මහතා භාරගත් මෙ…
2 000 වර්ෂයේ දෙසැම්බර් 20 වැනි දින යාපනයට නුදුරු මිරුසුවිල් ග්රාමයේදී අත්අඩංගුවට ගනු ලැබූ LTTE සාමාජිකයන් අටදෙනෙකු සමූලඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු කර මරණීය දණ්ඩනය නියම වී සිටි
ම රණීය දණ්ඩනය නියම කර සිටි යුද හමුදා විශේෂ බළකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට නියමිතව ඇතැයි ආරංචි මාර්ග පවසනවා. එවකට පැවැති රජයේ නියෝග මත 2000 දෙසැම්බර් 20 වැනිදා යාපනයේ මිරුසුවිල් හමුදා කඳ…