ර ත්නපුරයෙන් හමුවූ කිලෝ 510ක් බරැති මැණික් පොකුරට එංගලන්තයේ සුප්‍රසිද්ධ මැණික් වෙන්දේසියක දී ඇමරිකානු ඩොලර් මිලියන 250ක ලන්සුවක් ඉදිරිපත් වී තිබෙනවා. නමුත් එම මැණික් පොකුරේ හිමිකරුවන් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නියෝජිතයින් ඒ සඳහා එ…
ත වත් දිස්ත්‍රික්ක තුනක පළාත් කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ කොවිඩ් වසංගත තත්ත්වය පැතිරයාම හේතුවෙන්. කොළඹ, රත්නපුර සහ නුවර එළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් මෙලෙස හුදකලා කර තිබෙනවා.
ර ත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ 41 වන වාර්ෂික නිලවරණය පසුගියදා රත්නපුර “නිලානී” හෝටලයේ දී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව පැවැත්වුණා. එහිදී 2021-2022 කාලසීමාව සදහා රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ 33 වන නව සභාපතිවරයා ල…
ර ත්නපුර දිස්ත්‍රික්කයේ මල්වල , ඇඹුල්දෙණිය ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකුට සහ ඔහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා යන සිව් දෙනාටම කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟම එම ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් හුදකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන…
මා තර හෙට්ටිවීදියේ මාළු වෙළඳසැලක හිමිකරුවෙකුට සහ රත්නපුර පොදු වෙළඳපොලේ මාළු වෙළඳසැල් හිමියෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවටත තහවුරු වී තිබෙනවා.
ක න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටි යුධ හමුදා නිලධාරීන් තිදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. මෙම නිලධාරීන් තිදෙනා රත්නපුර දිස්ත්‍රික්කයේ දේවාලයගාව, කුරුවිට නඩුකාරදෙනිය, ඇහැලියගොඩ තොරණගොඩ ප…
ප වතින අයහපත් කාලගුණය හේතුවෙන් රත්නපුර වේවැල්වත්ත උතුරු කන්ද ප්‍රදේශයේ සිදු වූ නාය යෑමකින් දරුවෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 09 දරුවෙක් බවයි වාර්තා වන්නේ.
ඊ යේ (24) වාර්තා වූ රෝගීන් අතරින් පස්දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ රාජකාරී කටයුතු සිදුකර නිවාඩු ලබා සිය නිවෙස් වෙත ගිය පුද්ගලයින්.
ප වතින අධික වැසි තත්වය මත රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ බලංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා නායයම් අවදානම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්. ආපදා කළමනාකරණ මධ්…