ලී සිං සමාගමක පුද්ගලයින්ගේ පහරදීමකින්මියගිය සුනිල් ජයවර්ධන මහතා වෙනුවෙන් ඊයේ (12) පස්වරුවේ දී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුණා. එයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ද ආරාධනා කර තිබුණා.
ර න්ජන් රාමනායක ළඟ තිබී අත් අඩංගුවට ගත් හඬ පට නිසා බොහෝ ප්‍රසිද්ධ චරිතයන් හි ඇතුළාන්තය සමාජයට නිරාවරණය වෙමින් පවතිනවා. රන්ජන් සහ පියුමි හංසමාලි අතර ඇති වූ සංවාදය කරළියට ඒමත් සමඟම සමාජයේ බොහෝ ගෞරවාදරයට පත් ප්‍රියාන් මැණික් මහතා…
සිං හලේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් පෙරේරා මහතා සඳහන් කරන්නේ හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මිය රටෙන් පළා යාමට සූදානමක් ඇති බව තම සංවිධානයේ අභ්‍යන්තර තොරතුරු හරහා තහවුරු කර ගෙන ඇති බවයි.