රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ කෑගල්ල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. එසේම එම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා ද අත…
රඹුක්කන මහජන විර්රෝධතාවය අතරතුර විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට අණ කල කෑගල්ල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ වෙඩි තැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත් අඩංගුවට ගන්නා ලෙස කෑගල්ල මහේස්ත්‍රාත්වරිය අද (27) පොලිස්පතිවරයාට නියෝග ක…
රඹුක්කන විරොධතාවය මැඩ පැවැත්වීමට අවම බලය භාවිතා කර දණහිසෙන් පහළට වෙඩි තබන ලෙස තමන් අණ ලබා දුන් බව කැගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ඒ. කිර්තිරත්න පිළිගෙන තිබෙනවා. මහේස්ත්‍රාත් අධිකරණයේදි මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ සාක්ෂි දෙමින් ඔහ…
රඹුක්කන ප්‍රදේශයේ පැවති විරෝධතාවය අතරතුර දී වෙඩි තැබීමට නියෝග කර ඇත්තේ කෑගල්ල කොට්ඨාසය භාර ජෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති රත්න මහතා බව කෑගල්ල අධිකරණයේ දී අද (22) අනාවරණය වී තිබෙනවා.
රඹුක්කන සිද්ධියට මැදි වූ බවුසර් රියදුරු සහ සහායකයෙන් මාධ්‍යයට අදහස් දක්වා තිබෙනවා.
රඹුක්කන පොලිස් වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් වූ චමින්ද ලක්ෂාන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (22) සිදු කිරීමට නියමිතයි. අවසන් කටයුතු සිදු කෙරෙන්නේ දේවාලේගම පොලිස් වසමේ නාරන්බැද්ද හිරිවඩුන්න ප්රදේශයේදීයි.
රඹුක්කන ප්‍රදේශයේ ඇති වූ ගැටුම පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් සිදු කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
රඹුක්කන සිදුවූ මනුෂ්‍ය ඝාතනයට අදාලව පොලීසිය විසින් මුලින් ඉදිරිපත් කර තිබූයේ වාර්තාවකි, වාර්තාවක් ඉදිරිපත් කරනු ලබන්නේ යම්කිසි සිදුවීමක සැකකරුවෙක් නොමැති අවස්ථාවකදීයි. නමුත් මෙම අවස්ථාවේ දී මිනී මැරුමක් සිදුව ඇති බැවින් මහේස්ත්‍ර…
රඹුක්කන පොලිස් වෙඩි තැබීමෙන් මියගිය චමින්ද ලක්ෂාන් මහතාගේ දියණිය මාධ්‍යය වෙත ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. ඇය එහිදී පවසා ඇත්තේ තමන්ට මුදල් අවශ්‍ය නොවන බවත් පියාගේ ඝාතනයට සම්බන්ධයෙන් සාධාරණය පමණක් අවශ්‍ය බවත් ය.
ජනතා විරෝධතා හේතුවෙන් ඇති වූ නොසන්සුන්තාවයන් නිසා රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (21) උදෑසන 5.00ට ඉවත් කල බව පොලීසිය පවසනවා.
රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධව පොලීසිය විසින් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවට දැඩි විරෝධතාවයක් එල්ල වී තිබෙනවා. මේ හේතුව නිසාම මහේස්ත්‍රාත්වරයා අදාළ නිලධාරීන් සමඟ අද පස්වරු 2 පමණ සිට සවස් වන තුරුම ස්ථානීය…
සමගි ජනබලවේග පක්ෂයේ හරීන් ප්‍රනාන්දු අද (20) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ රඹුක්කන විරෝධතාවයේදී පොලිස් වෙඩි පහරින් මියගිය තරුණයාට මඩ ගසමින් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා Whatsapp සමාජ මාධ්‍යයෙහි විවිධ දෑ පලකරන බවයි. මියගිය තරුණය…
ඉන්ධන ලීටර් 30,000ක් සමඟ වූ බවුසරයකට විරෝධතාකරුවන් විසින් ගිනි තැබීමට ගත් උත්සාහය වැළැක්වීමට රඹුක්කන විරෝධතාවය අතරතුර දී පොලීසියට අවම බලය යෙදවීමට සිදු වූ බව පොලිස්පතිවරයා පවසනවා.
රඹුක්කන ප්‍රදේශයේ දී සිදු වූ මහජන විරෝධතාවයේ දී පොලීසිය විසින් ජනතාවට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා නිතිඥ සංගමය විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
සාමකාමී විරෝධතාවල නිරතවීමට ජනතාවට ඇති අයිතිය ආරක්ෂා කළ යුතු බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලී චං පවසනවා.
වහාම ක්‍රියාත්මක වන පරිදි රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව රඹුක්කන ප්‍රදේශයේ දී පැවැත්වූ විරෝධතාවය අතර තුර සිදු වූ පොලිස් වෙඩි තැබීමෙන් තරුණයෙකු මියගොස් තිබෙනවා.
රඹුක්කන, දැලිවල ඓතිහාසික කොටවෙහෙර රජමහා විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කර තිබූ දඹ රන් කරඬුව ඇතුළු කරඬු නවය සොරකම් කරගෙන යෑම සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 10ක මුදල් පරිත්‍යාගයක් සිදු කරන බව විහාරාධිපති පු…
රඹුක්කන දැලිවල කොටවෙහෙර රජමහා විහාරස්ථාන්යේ ධාතු මන්දිරයේ තිබී රන් කරඬු සහ වෙනත් වටිනා පුරා වස්තු නිදන් හොරුන් විසින් පසුගිය 11 වන දින සොරාගෙන තිබුණා. මෙම රන් කරඬු ආසියාවේ ඇති වටිනාම පුරාවස්තුන් බවයි සඳහන් වන්නේ.
ර ඹුක්කන ප්‍රදේශයේ දහම්බැද්ද ප්‍රදේශයේ නිවසක් නාය යෑමට හසුවීම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා. තවත් පුද්ගලයෙකුගේ දිවි බේරා ගැනීමට සහන කණ්ඩායම්වලට හැකිවී තිබෙන බව සඳහන්.