රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට ඊයේ (19) දිනයේදී පැනවූ පොලිස් ඇඳිරි නිතිය තවදුරටත් ක්‍රියාත්මක වේ.
අද අලුයම (19) ඉන්ධන ඉල්ලා මාර්ගය අවහිර කරමින් රඹුක්කන පවතී විරෝධතාවය අතරතුරදී උණුසුම් තත්වයක් ඇතිවී තිබුණා. ඒ අනුව එම උණුසුම් තත්ත්වයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 24ක් දක්වා ඉහළගොස් තිබේ.
රඹුක්කන නගරයේ සිදුවන මහජන විරෝධතාවය හේතුවෙන් පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුමක් ඇති වී තිබෙනවා.