ඉ ස්ලාම් බැතිමතුන් මාසයක් පුරාවට චාරිත්ර වාරිත්ර ඉටු කරලා මාසයක් පුරාවට දවසගානේ නිරාහාරව ඉඳලා එහෙමත් නැතිනම් නෝම්බි අල්ලලා තමයි රාමසාන් උත්සවය තියන්නේ. , නවසඳ බැලීමෙන් අනතුරුව එම උපවාසය අතහැරීමේ අවසාන දවසට තමයි රාමසාන් කියන…
අ ද (04) නව සඳ බැලීමත් සමඟ හෙට (05) දිනයේ රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.