මා තර මාලිම්බඩ ප්රදේශයේ නිවසක ඉතා රහසිගත ලෙස පවත්වාගෙන ගිය ගිනි අවි නිෂ්පාදනය කිරිමේ කම්හලක් වැටලීමට පොලීසිය සමත්ව තිබෙනවා. එම වටලීමෙන් පුද්ගලයින් තිදෙනෙකු සැක පිට ප්රශ්න කිරීම සඳහා අත ඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ජ නතාවට දිග්න් දිගටම ආරක්ෂා වන ලෙසත් සමූහ වශයෙන් රැස් නොවන ලෙසත් උපදෙස් දී තිබියදීත් ඒ සියළු දේ නොතකා සිකුරාදා දේව මෙහෙයක් පැවැත් වූ මුස්ලිම් පල්ලියක සභාපතිවරයෙක් සහ තවත් 17 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හොරොව්පතාන කිවුල…