ඉ කුත් බ්‍රහස්පතින්දා වාර්තාවු රිච්ටර් ඒකක 6.4 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයට පසුව අමෙරිකාවේ දකුණු දිග කැලිෆෝනියා ප්‍රාන්තයේ රිච්ටර් ඒකක 7.2ක ප්‍රභලත්වයෙන් භුකම්පනයක් නැවත සිදුව ඇති බව එරට භුවිද්‍යා සමික්ෂණ ආයතනය පවසනවා. දශක …
ත්‍රි කුණාමලයේ සිට කිලෝමිටර් 650ක් පමණ දුරින් පිහිටි බෙංගාල බොක්ක මුහුදු කළාපයේ භුමිකම්පාවක් සිදුව තිබෙනවා. මෙරට වේලාවෙන් ඊයේ (05) රාත්‍රි 10.48 පමණ සිදුවු අතර එය මුහුදු පත්ලේ සිට කිලෝමිටර් 10ක් ගැඹුරින් සිදුව තිබෙනවා.