යුක්රේන අර්බුදයට මැදිහත්වන ඕනෑම පාර්ශවයකට විදුලි වේගයෙන් ප්රතිචාර දක්වන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් බටහිර රටවලට අනතුරු අඟවා තිබෙනවා. ඒ සඳහා වන සියළුම මෙවලම් තම රට සතුවන බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
රුසියන් ජනාධිපති ව්ලැඩ්මිර් පුටින්ට වෙඩි තබා ඝාතනය කරන ලෙස අමෙරිකානු සෙනට් සභික සින්ඩ්සේ ග්රැහැම් රුසියානු පුද්ගලයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ පුටින් ඝාතනය විය යුත්තේ ජුලියස් සීස…
යුක්රේන ආක්රමණයට විරුද්ධව විදෙස් රටවල් බොහොමයක් මේ වන විට රුසියාවට සම්බාධක පනවමින් ඇති අතර එක්සත් රාජධානිය ද රුසියානු නෞකාවලට සිය වරාය වෙත පැමිණීම තහනම් කර තිබෙනවා.
රුසියන් ජනාධිපති ව්ලැඩිමියර් පුටින් රුසියානු භුමියෙන් පිටත එරට හමුදාව භාවිතා කිරීම සඳහා එරට පාර්ලිමේන්තුවෙන් අවසර ඉල්ලා තිබෙනවා. මේ වන විට රුසියන් හමුදාවට යුක්රේනයේ නැගෙනහිර පිහිටි ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් යන ප්රදේශවලට ඇතුළුවන …