නිශ්චිත බුද්ධි අංශ තොරතුරු ලැබී තිබිය දීත් පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් රාජකාරිය පැහැර හැරීමේ චෝදනා යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව එල්ල වී තිබූ සියළු චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීම…
ප සුගිය වර්ෂයේ අප්‍රේල් මස 21 වන දින සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන නමුත් එයට වග කිවයුතු බලධාරීන් කවුද යන්න විසඳුමක් නොමැති ගැටළුවක් බවට පත් වී තිබෙනවා. එහෙත් නවතම තොරතුරු අනාවරණය කරන්නේ ත…
අ ද කොළඹ මහාධිකරණය නියෝග කලේ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇප මත නිදහස් කර ලබා දුන් නියෝගය අවලංගු කිරීමට යි. ඒ අනුව ඔවුන් දෙදෙනා නැවත වතාවක් අත්අඩංගුවට ගෙන රක්ෂ…
පා ස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තාකිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව තෙවන දිනට අද රැස් වුණා. එහි දී අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර පාර්ලිමේ…