පෙ රුම්කායම්, දේවදාර, කුරුඳු පොතු, පාවට්ට මුල්, රතු ළූණු, ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට, කොහොඹ, කරාබු නැටි, ඉඟුරු පියළි, අමු කහ ඇතුළු දේශීය ශාකසාර සංඝටක 21ක් යොදා ගනිමින් ආරක්ෂිත මුව ආවරණයක් නිපදවා තිබෙනවා.
කෝ විඩ් ආශ්රිතව වාර්තාවන, ළමා බහු අවයව-පද්ධති ප්රදාහ සින්ඩ්රෝමය හෙවත් MIS-C (Multisystem Inflammatory Syndrome in Children) තත්ත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගන්නේ කෙසේද?
ද වසේ බොහෝ වේලාවක් රැකියා ස්ථානවල රැඳී සිටින අප රැකියා ස්ථානවලදී කොරෝනා වෛරසයෙන් ආරක්ෂා විය යුත්තේ කෙසේද යන්න ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතු වේ. ඔබගේ රැකියා ස්ථානය කොරෝනා වෛරසයෙන් ආරක්ෂිතව තබා ගැනීමට පහත පියවර අනුගමනය කළ යු…