Tantri Trailers සමාගම සහ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීත…
ද රුවන් වෙනුවෙන් පවතින නීතිමය තත්ත්වයන් වැඩි දියුණු කිරීමට විවිධ පාර්ශ්වයන් සමඟින් කටයුතු කරමින් සිටින බව අධිකරණ අමාත්‍යවරයා පවසනවා.
න ව කොරෝනා වෛරස් තත්ත්වයන් යටතේ නිරෝධායනය වන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබා දීමට ජූලි 31 වනදා ජංගම වැඩටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා.
මැ තිවරණ නිලධාරීහු පිරිසක් ඊයේ සවස සවස රූපවාහිනි සංස්ථාව වෙත විමර්ශන කටයුත්තක් සඳහා ගොස් තිබෙනවා. ඒ යහජාතික රූපවාහිනියේ සෙනසුරාදා දිනයේ විකාශය වන මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයේ වැඩසටහනක් පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් විභාග කිර…