දු ම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමේ තීරණයකට පැමිණ තිබෙනවා. ඒ දුම්රිය ස්ථානාධිපතිවරුන් බදවාගැනීමේ සහ උසස්වීම් ගැටලුවට විසදුම් ලබා නොදීම හේතුවෙන්.
ජනතාවගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බව නීති සහ වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සමන්විත ස්වාධීන වෘත්තිකයින් පිරිසක් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.