නැවත දැනුම්දෙනතුරු පහත සඳහන් වැඩසටහන් අළුතින් නිෂ්පාදනය ද සජීවී විකාශයන් ද නොකිරීමට රූපවාහිනී කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා. අප්‍රේල් 5 වැනිදා සිට ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු රාත්‍රී 10 ට නිමා කිරීමටද තීරණය කර තිබෙනවා. සම්පූ…
මත්පැන් නිෂ්පාදන සමාගම්වලට ප්‍රමාණවත් තරම් එතනොල් නොලැබෙන නිසා මත්පැන් නිෂ්පාදනය නතර කිරීමට සිදුවනු ඇති බව එතනෝල් නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.
දෛ නිකව ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 70ක් පමණ අවශ්‍ය වනවා. නමුත් 2021 වසරේ දී සැපයිය හැකි බඩ ඉරිඟු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 570ක් බව දිස්ත්‍රික් ලේකම්වරු ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමට දැනුම් දී තිබුණා.
ලෝ කයේ වැඩිම මෝටර් රථ ප්‍රමාණයක් නිපදවනු ලබන මෙන්ම ලොව ඉතා ජනප්‍රිය සමාගමක් වන ටොයෝටා සමාගම වාහන නිපදවීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. එම සමාගම කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දැඩි බලපෑමකට ලක්ව තිබීම එයට හේ…