පරිසර අමාත්‍යාංශය විසින් පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන වෙනුවට විකල්ප පරිසර හිතකාමී නිෂ්පාදන හඳුන්වා දීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට තීරණය කර තිබෙනවා.
ගොරකා ආශ්රිත කෝලා පානයක් වන 'ගරක් - කෝලා' සහ තල් ආශ්රිත කෝලා පානයක් වන 'තල් - කෝලා' යන නව නිෂ්පාදන ජනගත කිරීම ඊයේ සිදු කරනු ලැබුවා. මෙම නිෂ්පාදනවල හිමිකරුවා වන්නේ නෙල්ලි කෝලා' නිෂ්පාදකයා වන පානදුර 'මා ප…
කො විඩ් 19 වසංගත රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නව වැඩපිළිවෙලක් දියත් කිරීමට සූදානම්ව පවතිනවා. ඒ අනුව ජනතාව කොවිඩ් රෝගයෙන් මුදා ගැනීම සඳහා දිවයිනේ සමස්ත පවුල් සංඛ්‍යාව ආවරණය වන පරිදි ප්‍රතිශක්ති වර්ධන දේශීය ඖෂධ …
කො විඩ් 19 සියළු ආකාරයේ වෛරස් ප්‍රභේද සාර්ථකව විනාශ කළ හැකි විශිෂ්ටතම ඖෂධයක් ලාංකික අපට ද තව නොබෝ දිනකින් ලබා ගැනීමේ භාග්‍ය උදා වන්නේ යැයි මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය පාලිත බණ්ඩාර සුභසිංහ මහතා පවසනවා.