මෙරටට අවශ්‍ය එළවළු බීජවලින් 80%ක් මෙරට කෘෂිකාර්මික ගොවිපල තුළ නිෂ්පාදනය කර ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. මේ අතර වී ගොවිතැන සඳහා දෙකන්නයට අවශ්‍ය බිත්තර වී අවශ්‍යතාවයෙන් මේ වන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිෂ්ප…
ඖ ෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා. එහි දී ඉදිරි තෙමස තුළ මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 50%ක් දේශීයව නිපදවීමට සැලසුම් කර තිබෙනවා.