කො විඩ් ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මෘත දේහ භූමිදානයට අදාළව විශේෂ මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.
ජ නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (26) දහවල් ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිව් දෙනෙකුට මරණ දඬුවම ලබාදීම සඳහා තමන් අත්සන් කළ බවත් සති 02ක් තුළ මරණ දඬුවම ක්‍රියාත්මක වනු ඇති බවයි. මේ ආරංචිය ලද වහාම මරණ දඬුවම ල…