නි රෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 05 දෙනෙකු ඊයේ පලා යාමට තැත් කර තිබෙනවා.එහිදී බන්ධනාගාර නිලධාරින් විසින් එල්ල කල වෙඩි ප්‍රහාරයකින් එක් රැඳවියෙක් ජිවිතක්ෂයට පත් වූ බව සඳහන්.
ත වත් වැලිකඩ බන්ධනාගාර රැඳවියෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව කොවිඞ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය තහවුරු කර සිටිනවා.
ශ් වසන මාර්ගයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් මීගමුව රෝහලට ඇතුළත් කල මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙක් එහි 8වන මහලෙන් ඇද වැටී මියගොස් ඇති බවට වාර්තා වනවා.
දින 07කින් එල්ලා මැරීමට නියම වුණු සිරකරුවෙක්ව ඔහුගේ අන්තිම දින 07 සඳහා වෙනත් හිරකූඩුවකට මාරු කරන ලදි. වසර ගනනකින් හිරු එලියවත් නොදුටු ඔහුට ලැබුණු අලුත් කුටියත් කෑලි කැපිය හැකි කළුවර එකක් විය.