පවතින ප්‍රවාහන දුෂ්කරතාවලට විසදුම් ලබාදෙන ලෙස සහ රටේ පවතින ගැටළුවලට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පතිවරුන් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා. ඒ අනුව අද (25) දිනයේ දී සියලුම පාසැල්වල අධ්‍යයන කටයුතු සිදු නොකරන බ…
ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය සහ ශ්‍රී ලංකා ගුරු සේවය සංවෘත සේවාවන් බවට පත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ගු රු හා විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය නැවතත් තම අයිතීන් ඉල්ලා වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පවසනවා. ඒ ගුරු හා විදුහල්පති සේවාවන් සංවෘත සේවා බවට පත් කිරීමේ කැබිනට් මණ…
රා ජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන් අතරින් අධ්‍යාපන අමාත්‍යාංශයට අන්තර්ග්‍රහණය කර සිටින උපාධිධාරීන් සියළු දෙනා මෙම මස 21 වන දින සේවයට වාර්තා කල යුතු බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ප…