අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හෙට (04) දිනයේ පාර්ල්මේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ධූරයෙන් ඉල්ලා අස් වීමට නියමිත බව වාර්තා වනවා. නව ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට අවස්ථාව සලසා දෙමින් ඒ මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවයි පැවසෙ…
අගමැතිවරයා වහාම ඉල්ලා අස් වී අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩකඩ සලසා දිය යුතු බව සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් පවසා තිබෙනවා.
අගමැති මහින්ද රාජපක්ෂ තවදුරටත් අගමැති ධූරයේ තබාගන්න යැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමින්, අද උදෑසන නෙලුම් මාවත පොහොට්ටු මුලස්ථානයේදී නැකත් වේලාවන් අනුව අත්සන් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
ගාලුමුවදොර විරොධාතාවයට එක් වීමේ අරමුණින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ආරම්භ කල පාගමන මේ වන විට කොළඹ විජේරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නිල නිවස ඉදිරිපිටට පැමිණ තිබෙනවා.
ආර්ථික අර්බුදයෙන් රට මුදා ගෙන දේශපාලන ප්‍රශ්න විසඳා ගැනීම සම්බන්ධයෙන් අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
2020 වසරේ මැයි මස 20 වනදා බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ නිල නිවසේ පැවති සාදයක් නිසා ඔහුට අගමැති ධූරය අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. කොරෝනා වසංගතය බ්‍රිතාන්‍යය තුළ දැඩිව පැතිරෙමින් තිබූ සහ බ්‍රිතාන්‍යය අඟුළු දමා තිබූ එවන්…
පා කිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතා ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සියලු අපරාධකරුවන්ට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන බවට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ජනා…
ර ටේ වත්මන් තත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාව මේ වන විට අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා. කොරෝනා වෛරසය හමුවේ රජය ගනු ලැබූ සහ ගැනීමට නියමිත ක්‍රියාමාර්ග සම්…
අ මාත්‍ය මණ්ඩල රැස්වීමක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් අමාත්‍යවරුන්ට් අවවාද කර තිබෙනවා. ඒ රාජ්‍ය නිලධාරීන් සමඟ කටයුතු කරද්දී ඔවුන්ගේ ආත්ම ගෞරවය හා වෘත්තීය ගරුත්වය රැකෙන ලෙස කටයුතු කරන ලෙස දන්වමි…
එ ක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසන්නේ අද වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ අතර සීතල යුද්ධයක් ඇති වී තිබෙන බව යි. මේ හේතුවෙන් නාධිපතිවරයාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නොහැක…
මේ වන විට එක්සත් ජාතික පක්ෂය ඇතිවී තිබෙන තත්වය සලකා බලමින් ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීමට සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මේ සම්බන්ධයෙන් ඇතැම් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේද ඉඟ…
මො ණරාගල, කැප්පෙටිපොල මාවත විවෘත කිරීම, මොණරාගල දිස්ත්‍රික්කයේ අයිරෝඩ් ව්‍යාපෘතියේ සංකේතවත් නාම පුවරුව විවෘත කිරීම, හුලංදාව වටරවුම සංවර්ධනය කිරීම සඳහා මුල්ගල තැබීම, මොණරාගල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයට මුල්ගල් තැබීම, ඉඩම් හි…
වි ශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීමට දින ඉල්ලා ඊයේ දිනයේ පාර්ලිමේන්තුව තුළ උණුසුම් වාතාවරණයක් ඇති වුණා. එහි දී කතානාඅක වරයා පැවසුවේ දිනයක් තීරණය කිරීමට
ර ටේ පවතින වත්මන් තත්ත්වයත් එක්ක ජනතාව බලන් ඉන්නේ පවතින ආණ්ඩුව ඉක්මනටම ගෙදර යවන්න. බොහෝ දෙනා කියන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂය ඡන්දයක් පැවතියහොත් නිසැකවම පරාජයට පත් වන බවයි.