අ පවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන් වහන්සේගේ දේහය විහාරස්ථානයේ තබා ගැනීම හා අදාහනය කිරීමට විවිධ පාර්ශවයන්ගෙන් බාධා එල්ල වි තිබෙන බව විහාරස්ථානයේ දායක සභාව …
අ ස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ජනතාවගෙන් ඉල්ලා සිටිනෙන රටේ නායකයා තෝරාගැනීමේ අවස්ථාවේදී මෙරට මහා සංඝරත්නයේ හඬට ඇහුන්කම්දී තීරණ ගන්නා ලෙසයි. උන්වහන්සේ ජනතාවට අවධාරණය කරමින් පවසා සිටින්නේ මෙවරද…
ප සුගිය 5 වැනිදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව මාතර දිස්ත්‍රික්කයේ සහ ගම්පහ කොට්ඨාශයේ විහාරස්ථාන තහනම් කිරීමට අදාළ විහාරස්ථානවල හිමිවරුන් තීරණය කළා. කෙසේ වෙතත්, මුදල් අමාත්‍යවරයා පසුගියදා මාතර දිස්ත්‍රික්කයේ මහා ම…
අ මාත්යවරුන් ඇතුළු නව දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වී අදට සතියක් සම්පූර්ණ වනවා. ඉකුත් සදුදා මෙලෙස සිය ධුරවලින් ඉවත් වූ පිරිසට අමාත්‍යවරුන් සිව් දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අයත්. ආණ්ඩුව නියෝ…