අග්‍රාමාත්‍යවරයා අගමැති ධූරයෙන් ඉවත් වීමට කටයුතු නොකරන්නේ නම් හෙට දිනයේ සිට විශ්වාසභංග යෝජනාවක් අත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට පැමිණි මන්ත්‍රීවරුන් ද මෙයට සහාය පලකිරීමට සූදානම් බවයි ආරංචි මාර්ග …
ඊයේ (21) පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී තීරණය කර ඇත්තේ අගමැතිගේ නායකත්වයෙන් යුතුව ආණ්ඩුවේ කටයුතු දිගටම පවත්වාගෙන යාමටයි. එහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ ආණ්ඩුවේ සියළුම දෙනා එකට සිටිමින් පවතින අර්බුදවලට විසඳුම් සෙවිය යුතු බවයි.…
පසුගිය හතරවන දින ආණ්ඩුවේ ඇමතිවරුන් ඉල්ලා අස් වීමට පෙර අගමැතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීන්දුවක් ගෙන තිබුණත් අමාත්‍යවරුන් දෙදෙනෙකු එය වළකා ඇති බව ආරංචි මාර්ග පවසනවා.
වේ යන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී අගමැති ආරක්ෂක අංශයට අයත් පොලීස් සැරයන් වරයෙකුදුම්රියට ගෙල තබා සිය දිවිනසා ගෙන ඇති බව නිට්ටඹුව පොලීසිය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ ගොන්නගහතැන්න නවගමුව ,රඹුක්කන ලිපිනයේ පදිංචිව සිටි එන්.බී.ඒ.ඩබ…
රා ජ්‍ය පාලනය සඳහා එදා ලිච්ඡවී රජ දරුවන් දුන් උපදේශයන්ට අනුව වත්මන් ආණ්ඩුව හා ඇමැති මණ්ඩලය ක්‍රියා කරමින් සිටින බව ද වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා. මෙරට සිංහල සංස්කෘතිය බිහිවූ මල්වතු ඔය ආශ්‍රිතවද ඉදිරියේදී වාරියෝජනා ක්‍රමයක් ආර…
පො සොන් පෝය සැමරීම වෙනුවෙන් රජය ගෙන ඇති පියවර පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරුන් සහ පළාත් ප්‍රධාන ලේකවරුන් සමග සාකච්ඡා කිරීම සඳහා ඊයේ (7දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ක…
" බ්රි තාන්ය යුරෝපා සංගමයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය (භ්රෙංඉට්) සම්බන්ධයෙන් තමන් හැකි පමණින් උත්සහ කල බවත් එය සාර්ථක වුයේ නැහැ.