සත්ව සුබසාධනය සැලසීම සදහා සහ සතුන්ට කෲර ලෙස සැලකීම වැළැක්වීම සදහා වන සත්ව සුබ සාධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
කො විඩ් මර්දන විශේෂ කමිටුව සමඟ අද (10) පෙරවරුවේ ජනාධිපතිතුමාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී තීරණ කිහිපයක් ගනු ලැබුවා.