ප සුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා අද (24) සිට ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසා ඇත්තේ.
ප්‍රංශ ජනාධිපතිවරණයෙන් එම්මානුවෙල් මැක්රොන් (Emmanuel Macron) අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකා මරීන් ලා පෙන් (Marine Le Pen) පරදා ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙනවා. ඊයේ (24) පැවති දෙවන ඡන්ද විමසීමේ දී 58.55%ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගත…
ජ නාධිපති ලේකම්වරයා විසින් අද සියලු අමාත්‍යංශ පළාත්සභා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මෙන්ම දෙපාර්තමේන්තු, සංස්ථා ප්රධානීන්වෙත විශේෂ චක්‍රලේකයක් නිකුත් කළා. ඒ කොරෝනා වසංගත රෝගී තත්ත්වය හේතුවෙන් රාජ්‍ය යාන්ත්‍රණය අකර්මණ්‍ය නොවී පව…
මෙ රට 7 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනෙන ඡන්ද විමසීම අද උදැසන 7ට ආරම්භ වුණා. ඒ අනුව පස්වරු 5 දක්වා ඡන්ද දායකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වනවා. මෙවර ජනාධිපතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව 3…
එ ක්සත් ජාතික පක්ෂයේ කැඩීයාම වළක්වා ගැනීම සඳහා පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ලබා දීමට පක්ෂ නායකයා ලෙස අග්‍රාමාත්‍යවරයා එකග වී ඇති බවට වාර්තා පළ වනවා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ද අද ප්‍රකාශ කළ…
එ ක්සත් ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා මේ වන විට දෙදෙනෙකුගේ ලිඛිත ඉල්ලීම් ලැබී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය පූමුඛ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා මේ සතියේ නම් කිරීමට නියමි…
මැ තිවරණ කොමිෂන් සභාව පවසන්නේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව මැතිවරණය පැවැත්වීමට කලින් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැදවීම සිදුකරන බවයි. එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටින්නේ රජයේ සේවයන්ට දැනුම් දී තිබෙන්නේ මෙම මස 15 වන…
පි ටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් ලෙස කටයුතු කිරීමට නියමිත දිසාපතිවර…
කැ බිනට් නොවන ඇමැති හර්ෂ ද සිල්වා පවසන්නේ මීළඟ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා එලැබෙන 06 වැනිදා නම් කරන බව යි. 6වනදා පක්ෂයේ 72 සංවත්සරය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන බවද ඔහු සඳහන් …
එ ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය වෙනුවෙන් ගෙන යන සටනට සටන්විරාමයක් ලබාදෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසුව බව සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාර්ශවයේ ප්‍රකාශකයෙක් සඳහන් කරනවා. තවද, එක…
ති බෙන නීතිමය ප්‍රතිපාදන අනුව ලබන සැප්තැම්බර් 15න් පසුව ජනාධිපතිරවරනය කැඳවීමට තමන්ට බලය ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ අනුව 2019 ජනාධිපතිවරණය කැඳවීම මෙම සැප්තැම්බර් 15දාට පසුව සිදුකරන බවයි ඔහු ප්‍ර…
අ ලුත් තරුණ ඡන්ද නියෝජනය කරමින් හරිත සරසවි සිසුන් 900ක පමණ ප්‍රමාණයක් සම්බන්ධකර ගනිමින් ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමීක්ෂණයක ප්‍රතිඵලයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 59% ඡන්ද ප්‍රමාණයක්…
ශ්‍රී ලනිපය කිසිසේත්ම පොදුජන පෙරමුණ සමග සන්ධානගත නොවිය යුතු බව පෙර් සිටම ප්‍රකශ කරන කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරඟ කළ යුතු යයි පැවසූ බව ආරංචි මාර්ග සඳහන් කරනවා.…
මෙ වර ජනාධිපතිවරණයට නොයෙක් දෙනා ඉදිරිපත් වීමට නියමිත බව නන් දෙසින් ආරංචි මාර්ග පැතිරෙනවා. අල්ලස් හා දූෂණ කොමිසමේ හිටපු අධ්යක්ෂ ජෙනරාල් සහ සොලිස්ටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදානමි…
මී ට පෙර මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද සදහන් කර තිබුණේ නොවැම්බර් 15 හා දෙසැම්බර් 07 අතර දිනයක ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි. එය සනාථ කරමින් තවත් ඉහළ පෙළේ ආරංචි මාර්ගයක් පවසා සිටින්නේ එළැඹෙන නොවැම්බර් මස 16 වැනිදා මීළඟ ජනාධිපතිවරණය …
සී මා නිර්ණ කමිටු වාර්තාව ඉදිරිපත් නොකිරීම හේතුවෙන් නිල කාලය ඉක්ම වූ ඇතැම් පළාත් සභා මහජන නියෝජිතයන් නොමැතිව පවත්වාගෙන ගොස් ඇති කාලසීමාව මේ වනවිටත් අවුරුදු දෙකක් ඉක්මවා ගොස් තිබෙනවා. ඌව පළාත් සභාව හැර සෙසු පළාත් සභා සියල්ලෙහි…
දි න 7 ක කාලයක් ඇතුලත පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවක් පවත්වා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුරුන්දැයි දින තීරණය කළ යුතු බවට එම පක්ෂය මැති ඇමතිවරුන් පිරිසක් විසි…
ල බන මස 03 වනදා පැවැත්වීමට නියමිත ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සම්මේලනය පිළිබඳ පැවති සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට නම් ජනාධිපතිවරණය සඳහ…
සී මා නිර්ණ කමිටු වාර්තාව ඉදිරිපත් කර නැති අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය එළැඹෙන 30 වැනිදා හෝ ඊට පෙර ද…
එ ජාපයේ ගැටුම් මැද ජනතා විමුක්ති පෙරමුණ වෙනම ජනාධිපතිවරණයට තරඟ කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඒ අනුව එහි ජනාධිපති අපේක්ෂක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වනවා. මේ …