කො රෝනා වසංගතය හමුවේ පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේට් විසින් එරට ABS-CBN රුපවාහිනී ආයතනය වසා දමා තිබෙනවා. මෙලෙස වසා දැමු නාලිකාවට අනුබද්ධව රුපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ගණනාවක් ඇති බවයි වාර්තා වන්නේ.
ත්‍රිවිධ හමුදා කඳවුරු ඇතුළත සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී විශ්‍රාමික ආරක්ෂක ප්‍රධානීන්ගේ සහ විශේෂඥ…
මා ර්ග සහ මහාමාර්ග අමාත්‍යාංයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අත්ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද (14) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. එහිදී එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ජනාධිපතිවරයා උපදෙස් බොහොමයක් ලබා දුන්නා. මධ්‍යම අධිවේග…